සැ. යු. කිසිදු ආකාරයකින් වංචාකාරී ලෙස මෙම තොරතුරු භාවිතා කිරීම සම්බන්ධයෙන් අපගේ කිසිදු ආකාරයේ වගකීමක් නොමැත.

apply credit card on occupation (රැකියාව මත ඉල්ලුම්කිරිම සඳහා අවශ්‍ය ලියකියවිලි )




01. නිසි ලෙස සම්පුර්ණ කොට අත්සන් යෙදු ක්‍රෙඩිට් කාඩ්පත් අයදුම්පත්‍රය (duly completed and properly signed credit card application)

02. අයදුම්කරුගේ අනන්‍යතාවය තහවුරු කර ගත හැකි ලියකියවිලි
(නිදසුන්: පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ජාතික හැඳුනුම්පතේ National Identity Card සත්‍ය පිටපතක් True Copy ලෙස සහතික කල පිටපතක්)

03. අයදුම්කරුගේ ස්ථිර ලිපිනය permanent address තහවුරු කර ගත හැකි ලියකියවිලි
(නිදසුන්: අයදුම්කරුගේ නමින් ලැබෙන විදුලි බිල්පත්)

04. අයදුම්කරුගේ මාසික අදායම monthly income තහවුරු කර ගත හැකි ලියකියවිලි
(නිදසුන්: අයදුම්කරුගේ නමින් ලැබෙන මාසික වැටුප් වාර්තා)

05. අයදුම්කරුගේ රැකියාවේ ස්ථිරභාවය job status තහවුරු කර ගත හැකි ලියකියවිලි
(නිදසුන්: අයදුම්කරු සේවයේ නියුතු යැයි සැලකෙන ආයතනයේ මානව සම්පත් දෙපාර්තමේන්තුව human resources department විසින් හෝ ආයතන ප්‍රධානි විසින් අයදුම්කරු ස්ථිර සේවකයෙකු බවට සනාථ කෙරෙන ලියකියවිලි. [සේවා සහතිකය])

06. ඔබගේ බැංකුව විසින් ඉල්ලා සිටින වෙනත් අතිරේක ලියවිලි supportive documents


යෝග්‍යතාවය මැන බලන්න







(ඉතා වැදගත්: ව්‍යාජ ලිපි ලේඛණ සකස් කිරීම හෝ සත්‍ය තොරතුරු වසන් කිරීම මඟින් ඔබගේ බැංකුව නොමඟ යැවීමට උත්සාහ  කිරීම, එසේ නොමඟ යැවීම, හෝ වෙනත් වංචාසහගත ක්‍රියාකාරකම් සිදු කිරීම හෝ ඒවාට අනුබල දීම ඔබට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට හේතුවන බරපතළ වරදකි)

සැ. යු. කිසිදු ආකාරයකින් වංචාකාරී ලෙස මෙම තොරතුරු භාවිතා කිරීම සම්බන්ධයෙන් අපගේ කිසිදු ආකාරයේ වගකීමක් නොමැත. 

No comments:

Post a Comment

මෙම බ්ලොග් අඩවිය ඔබට යම් ආකාරයක අත්වැලක් වී නම් ඉහත දැක්වෙන ඕනෑම social network එකක් හරහා ඔබගේ මිතුරන් අතර share කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබට සේම ඔවුන්ටද මෙම බ්ලොග් අඩවිය ප්‍රයෝජනවත් වනු නොඅනුමානයි.

ඔබ අපේක්ෂා කල තොරතුරු මෙහි අඩංගු නොවේ නම් කරුණාකර අපට දන්වන්න. හැකි සෑම අයුරකින්ම අපි ඔබ දැනුවත් කිරීමට සහය වෙමු.

ඔබට මෙම බ්ලොග් අඩවියේ යාවත්කාලින කිරීම් updates පිළිබඳව නිරන්තරයෙන් දැනුවත් වීම (RSS feeds) අවශ්‍ය නම් ඉහත Posts (Atom) භාවිතා කිරීම වඩා සුදුසුය.



අමතර වදනක්...
ඔබගේ බැංකුව සමඟ ඔබ සවිමත් සම්බන්ධතාවයක් ගොඩ නඟා ගැනීම ඔබට බෙහෙවින් වාසිදායකය.
ඔබ විසින් බැංකුව වෙත ඉදිරිපත් කරන ලිඛිත ඉල්ලීම් මේ සඳහා ඔබට උපකාරී වන එක් වැදගත් සාධකයකි.

එහි වැදගත්මක අවබෝධකරගත් අප විසින් ඒ වෙනුවෙන්ම වෙනම විශේෂ බ්ලොග් පිටුවක් ආදරණිය ඔබ වෙනුවෙන් සකස් කර ඇත්තෙමු. නොමිලේ ඔබ වෙත සැපයෙන මෙම PDF ලිපි බාගත කරගෙන එයින් මුද්‍රිත පිටපත් ලබාගෙන ඔබගේ බැංකු කටයතු වඩාත් පහසුවෙන් හා ආකර්ශණියව ඉටු කරගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

අපගේ දැක්ම

ශ්‍රී ලංකාව තුළ හා ඉන් බැහැරව ලොව පුරා විසිර සිටින ශ්‍රී ලාංකික ක්‍රෙඩිට් කාඩ්පත් හිමිකරුවන්ගේ හදවතට වඩාත් සමීප වෘත්තිමය බ්ලොග් අඩවිය බවට පත් වීම.


අපගේ මෙහෙවර

ක්‍රෙඩිට් කාඩ්පත් සහ ඒ ආශ්‍රිත ඕනෑම ක්ෂේත්‍රයක් පිළිබඳව උනන්දුවක් දක්වන, අන්තර්ජාලයේ ඔබමොබ සැරිසරන, නීතිගරුක, විභව ගනුදෙනුකරුවන් හා සේවාදායකයන් හැකිතාක් අප වෙත ආකර්ෂණය කර ගනිමින්, උපදේශනය, දැනුවත් කිරීම, ව්‍යාපාරික හා රාජකාරි කටයුතු සඳහා ලිපි ලේඛණ සකස් කිරීම ආදී සේවා රැසක් ඔවුන් වෙත කඩිනමින් හා නිරවද්‍යව ලබා දෙමින්, ශ්‍රී ලාංකික ක්‍රෙඩිට් කාඩ්පත් ක්ෂේත්‍රය මුළුමනින්ම නැවුම් යුගයක් කරා වහ වහා රැගෙන යන්නෙමු.