This car is for sale. Original mint condition. Please touch on each photo to zoom in.
ක්‍රෙඩිට් කාඩ්පත් සහ ශ්‍රී ලාංකික ඔබ | Credit Cards and Sri Lankan YOU
ශ්‍රී ලාංකිකයෙකු වන ඔබ ක්‍රෙඩිට් කාඩ්පතක් අයදූම් කිරීමට අපේක්ෂාවෙන් සිටිනු විය හැක. එසේ නැතිනම් දැනටමත් ක්‍රෙඩිට් කාඩ්පත් හිමිකරුවෙකු විය හැක. ඇතැම්විට ඒ කිසිවක් නොවී ක්‍රෙඩිට් කාඩ්පත් පිළිබද සාධාරණ කුතුහලයක් පමණක් ඇති අයෙකු විය හැක. ඔබ කවරෙකු වේවා ශ්‍රී ලංකාව තුල හෝ ඉන් බැහැරව ක්‍රෙඩිට් කාඩ්පතක් අයදුම් කල යුතු ආකාරය හෝ භාවිතා කල යුතු ආකාරය පිලිබදව නිරවද්‍ය ලෙස ඔබ දැනුවත් කිරීම අපගේ අභිලාෂයයි.