විශේෂ ස්තුතිය - රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව
- 2024 අංක 26 දරන බැංකු මඟින් ප්‍රදානය කරන ලද ණය අය කර ගැනීමේ (විශේෂ විධි විධාන) (සංශෝධන) පනත - 1990 අංක 4 දරණ බැංකු මඟින් ප්‍රදානය කරන ලද ණය අය කර ගැනීමේ (විශේෂ විධි විධාන) පනතට නව කරුණු ඇතුළත් කිරීමකි [පිටු 3 කින් යුක්තය]
- 2024 අංක 17 දරන සුරක්ෂිත ලත් ගනුදෙනු පනත - නව පනතකි [පිටු 71 කින් යුක්තය]
- 2024 අංක 9 දරන මාර් ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිලිබඳ පනත - නව පනතකි [පිටු 66 කින් යුක්තය]
- 2024 අංක 4 දරන වංචා වැළක්වීමේ (සංශෝධන) පනත - (70 වන අධිකාරය වූ) වංචා වැළක්වීමේ ආඥා පනත සංශෝධනය කිරීමකි [පිටු 4 කින් යුක්තය]
- 2022 අංක 30 දරන වංචා වැළක්වීමේ (සංශෝධන) පනත - (70 වන අධිකාරය වූ) වංචා වැළක්වීමේ ආඥා පනත සංශෝධනය කිරීමකි [පිටු 5 කින් යුක්තය]
- 2017 අංක 25 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු (සංශෝධන) පනත - 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත සංශෝධනය කිරීමකි [පිටු 16 කින් යුක්තය]
- 2022 අංක 9 පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත - නව පනතකි [පිටු 70 කින් යුක්තය]
- 2006 අංක 30 දරන ගෙවීම් උපක්‍රම වංචා පිලිබඳ පනත - නව පනතකි [පිටු 24 කින් යුක්තය]
- 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත - නව පනතකි [පිටු 22 කින් යුක්තය]
- 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර් තා කිරීමේ පනත - නව පනතකි [පිටු 42 කින් යුක්තය]
- 2005 අංක 28 දරන ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති පනත නව පනතකි [පිටු 48 කින් යුක්තය]
මෙම ලැයිස්තුවට ඇතුළත් කළ යුතු යැයි ඔබට හැඟෙන වෙනත් අණපනත් (දේශීය / විදේශීය) ඇත්නම් අප වෙත දන්වා එවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
සැ. යු. කිසිදු ආකාරයකින් වංචාකාරී ලෙස මෙම තොරතුරු භාවිතා කිරීම සම්බන්ධයෙන් අපගේ කිසිදු ආකාරයේ වගකීමක් නොමැත.